Home » » එපා හිරැ පායන්න(Apa hiru payanna)

එපා හිරැ පායන්න(Apa hiru payanna)

Written By Unknown on Thursday, May 31, 2012 | 11:39 PM

එපා හිරැ පායන්න්
අදින් පසු මගේ ලොවට 
අදයි අවසන් දවස 
මගේන ඈ සමුගන්න

සැදෑ තරැ නොදිලෙන්න
සරා සද නොනගින්න
වෙලී යුගදුරැ
සතර අනුදිශා ගිල්න්න
ගලා යන නදී දොළ මිදි
මිදි නැවති ඉන්න

ලීයමඩුලූ තුරැ සිරස 
එපා මල් පලදින්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොලුවන්න
සොපාදම් නෑසියන් සැලී
සැලි කම්පාවන්න
Share this article :

0 comments:

Post a Comment