Home » » 10 Minute Mail(තාවකාලික ඉ-මේල් ලිපින තනා දෙන ටෙන් මිනිටි මේල්)

10 Minute Mail(තාවකාලික ඉ-මේල් ලිපින තනා දෙන ටෙන් මිනිටි මේල්)

Written By Unknown on Sunday, June 3, 2012 | 11:10 PM

             නොයෙක් වෙබ් සේවාවලින් ප්‍රයෝජන ගන්නට එම වෙබ් අඩවිවලට පිවිසෙන විට සක්‍රිය ඉ-මේල් ලිපින ඉල්ලා සිටින වේලාවල් තිබේ. එවිට තමාගේ ඉ-මේල් ලිපිනය ලබාදිමට අකමැති නම් මෙම වෙබ් සේවයෙන් සක්‍රිය තාවකාලික ඉ-මේල් ලිපිනයක් ලබා ගත හැක.


10Minutemail
Share this article :

0 comments:

Post a Comment