මෙම වෙබ් අඩවියට පිවිස, අන්තර්ජාලයේ තිබෙන ඕනෑම ඉමේජයක වෙබ් ලිපිනය ලබා දිය යුතුය. එවිට එම ඉමේජය සුම් කළ හැකි සේ සැකසෙන අතර එය තිබෙන තැන පෙන්වන වෙබ් ලිපිනයක්ද ලබා දෙයි. එම ලිපිනයෙන් එය දිගටම බලන්නට පුලුවන.
මෙන්න ලින්ක් එක http://zoom.it/
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment