Home » , » ග්රූප් පොලිසී සෙටිංස් වලින් ප්‍රයෝජන ගන්නා හැටි- 02 (ඔටෝප්ලේවීම නතර කිරිම)

ග්රූප් පොලිසී සෙටිංස් වලින් ප්‍රයෝජන ගන්නා හැටි- 02 (ඔටෝප්ලේවීම නතර කිරිම)

Written By Unknown on Friday, July 27, 2012 | 9:26 AM

සාමාන්‍යෙයන් සිඩී හෝ ඩිවිඩි ඩ්‍රයිව් එකට තැටියක් ඇතුළු කළ පසු මෙන්ම පරිගණකයට එක්ස්ටර්නල් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කළ පසු මුලින්ම විවෘත වෙන්නේ, ඔටෝප්ලේ වින්ඩෝ එකයි.මෙම ක්‍රියාකාරිත්වය නතර කිරිමට පුළුවන, ඒ සදහා කළ යුත්තේ Group Policy Editor වින්ඩෝ එක තුළ ඇති Windows Components බ්‍රාන්ච් එක හරහා යාමයි(User Configuration >Administrative Templates>Windows Components>AutoPlay Policies). එහි අවසානයේ AutoPlay Policies යන්න සිලේකට් කළ යුතුය. එවිට දකුණු පසින් ඇති Settings තුළTurn off Autoplay යන්න තිබෙනු පෙනේවි. දැන් මෙම Turn off Autoplay යන්න ඩබල් ක්ලික් කළ යුතුය. එවිට විවෘත වෙන්නේ, Turn off Autoplay වින්ඩෝ එකයි. මෙම වින්ඩෝවේ ඇති Enabled යන්න තෝරා දුන් විට ඔටෝප්ලේවීම නතර වෙයි.






Share this article :

0 comments:

Post a Comment